Japan Breaks Record for World's Fastest Single Fiber Optical Cable at 22.9 Petabits Per Second | තත්පරයක් තුල HD movies බිලියන 2.9ක් සම්ප්‍රේශන වේගයක්
That's an exciting breakthrough! Japan's National Institute of Information and Communications Technology (NICT) recently achieved a record-breaking data transmission rate of 22.9 petabits per second through a single optical fiber cable. This is more than double the previous record of 10.66 petabits per second, set in 2020 by the same team at NICT.
Here are some key details about this achievement:
- The technology: The researchers used a combination of two emerging technologies: space division multiplexing (SDM) and wavelength division multiplexing (WDM). SDM involves using multiple cores within a single fiber to transmit data simultaneously. WDM involves using different wavelengths of light to carry separate data streams within the same core.
- The results: The team successfully transmitted 750 WDM channels across three different bands (S, C, and L) using 256-quadrature amplitude modulation (QAM). This resulted in a total bandwidth of 18.8 THz and a data rate of 22.9 petabits per second.
- The implications: This breakthrough has the potential to revolutionize the way we transmit data. It could pave the way for the development of ultra-high-capacity optical networks that can support the ever-growing demand for data traffic.
Here are some resources where you can find more information:
- NICT press release: https://www.extremetech.com/internet/engineers-shatter-fiber-optic-speed-record-at-229-petabits-per-second
- New Atlas article: https://newatlas.com/telecommunications/datat-transmission-record-20x-global-internet-traffic/
- Tom's Hardware article: https://www.wionews.com/trending/scientists-develop-unique-optical-fibre-to-record-worlds-fastest-internet-speed-429773
- VOA Learning English article: https://aclanthology.org/2021.wat-1.8
ජපානය,නෙදර්ලන්තය හා ඉතාලියේ පර්යේෂකයන් පිරිසක් විසින් තත්පරයට පෙටාබිට් 22.9ක වාර්තාගත වේගයක් තනි Fiber optic කේබලයකින් ලබාගෙන තිබෙනවා.
මෙයින් අදහස් කරන්නේ ඔවුන්ට තත්පරයක් තුල ගිගාබිට් මිලියන 22ක දත්ත හෝ HD movies බිලියන 2.9ක් සම්ප්‍රේශනය කල හැකි බවයි.
මීට පෙර ඔවුන් විසින්ම පෙටාබිට් 10ක වාර්තාවක් පිහිටවූ අතර දැන් එයට වඩා දෙගුණයක වේගයක් ලබා ගනිමින් පෙර වාර්තාව බිද දමා තිබෙනවා.
පර්යේෂකයන් මේ සදහා SDMහා WDM යන තාක්ෂණයන් භාවිත කර තිබෙනවා.
(SDM යනු සම්ප්‍රේශන ධාරිතාව වැඩි කිරීමට තනි තන්තුවක් තුල multiple optical channel භාවිතා කිරීමයි. / WDM යනු විවිද දත්ත නාලිකා එකම Optical path එකක ගෙන යාමට wavelength බාවිතා කිරීමයි.)
මෙම තාක්ෂණයන් ඒකාබද්ධ කිරීමෙන් ඔවුන්ට චැනල් 114ක් හා 18.8THz bandwith භාවිාා කිරීමට හැකිව තිබෙනවා.
දැනට ලෝකයේ වේගවත්ම fiber කේබලය ලෙස දැකවෙන්නේ 319 terabits කේබලයයි.
ඒ සදහා four core opticle fiber කේබලයක් යොදාගෙන තිබෙනවා.
කෙසේ නමුත් මෙම 22.9 petabits වාර්තාව සදහා spatial channel 114 කින් යුතු තනි fiber කේබලයක් යොදාගෙන තිබෙනවා.
එලෙසම මෙය පරීක්ෂන මට්ටමේ සිදු කල කෙටි දුර සම්ප්‍රේශන වාර්තාවක්.
Comments
Post a Comment